උන්වහන්සේගේ මහිමය පිණිස මවනු ලැබ

නත්තල් රාත්‍රී භෝජනයට පසු මගේ ලේලිය වන ඇනා අපට “ඩාං යුආන්” දුන්නාය. ඒ චීන අය ශීත සෘතු මංගල්‍යයේදී බෙදන සහල් වලින් සාදන ලද බත් ගුලි සහිත උණුසුම් කැඳ වර්ගයකි. එම මංගල්‍යය සෑම විටම පවත්වන්නේ නත්තල් සමයේය. ඇගේ තුන් හැවිරිදි පුතා වන පීට් අඩම්බරයෙන් යුතුව “මම මේකත් සෑදුවෙමි. ඒකත් සෑදුවෙමි” කියා බත් ගුලි පෙන්වූයේය මම සිනහසුනෙමි. පීට්ගේ අතින් සෑදුණු බත්ගුලි එක්…

සම්පූර්ණයෙන් තෘප්තිමත්ව

බොහෝ පිලිපීන ජාතිකයන් උපන් දින, විවාහ මංගල්‍යය, නගර මංගල්‍යය සහ නත්තල විශාල ලෙස සමරති. පවුලේ සාමාජිකයන් පෝෂණීය ආහාරවලින් පිරුණු මේසයක් වටා වාඩිවී සිටිති. ඔව්හු සුපුරුදු කථා හුවමාරු කර ගනිති. පැරණි විහිළු ගැන සිනහවෙති. සියල්ලන්ගේ ආමාශයන් පිරුණු පසු වීඩියෝකේ නොහොත් කැරෝකි සංගීතය පටන් ගනී. බොහෝ පිලිපීන ජාතිකයන්ට ආහාර සහ සංගීතය විශාල තෘප්තියක් ගෙන එයි.

ගීතාවලිය 63 හි දාවිත් ලියන්නේ ඔහු ඉතා…